පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මැදියම් රැයට කලින් (VIDEO)

Share

2024 ජනාධිතිවරණයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය හෙට මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ” සියත ප්‍රසිඩන්ට් 2024 වැඩසටහනට එක්වෙමිනුයි.

මේ අතර සියලුම අපේක්ෂකයන්ට සමබිමක් ලබා දෙමින් සියත ප්‍රවෘත්ති සිදු කළ කාර්යභාරය පිළිබඳව ද මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මෙහිදී විශේෂ ස්තූතියක් පළ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News