ප්‍රවීන කලාකරු ඩබ්ලිව් ජයසිරිගේ දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට (VIDEO)

Share

අභාවප්‍රාප්ත ප්‍රවීන කලාකරු w.ජයසිරිගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News