මෙවර ජනාධිපතිවරණයෙන් පැරදුනොත් යළිත් එන්නෙ නෑ – ට්‍රම්ප් කියයි (VIDEO)

Share

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත් වුවහොත් යලිත් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැති බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

නමුත් මෙවර මැතිවරණයේ දී ඉතා සාර්ථක වනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News