ආචාර්ය නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධුරයට

Share

ආචාර්ය නන්දික සනත් කුමානායක අභිනව ජනාධිපති ලේකම් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද(23) පත්කර තිබෙනවා.

ආචාර්ය නන්දික සනත් කුමානායක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හදාරා ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ Integrity development advisor ලෙස ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News