මෙරට ජනතාව දිනකට රුපියල් බිලියන 6.5ක ණයකරුවන් – මහාචාර්ය වසන්ත කියයි (VIDEO)

Share

පසුගිය පාලකයන් ලබා ගත් ණය නිසා මෙරට ජනතාව දිනකට රුපියල් බිලියන 6.5 ක ණයකරුවන් වන බව මහාචාර්ය වසන්ත අතුකෝරළ
පවසනවා.

කඩිනමින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජය කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

බදු බර ලිහිල් කරනවාට වඩා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල අඩු කිරීම ගැන රජය අවධානය යොමු කළ යුතු බවද මහාචාර්යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News