විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

Share

කොබෙයිගනේ, තිඹිර පොකුණ ප්‍රදේශයේ පුද්ගලයෙකු කඩකාමරයක් තුල විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 42ක් වූ බොරළුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News