නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ ආරම්භ කළා.
මේ අතර අමාත්‍ය විජිත හේරත් ද අද පෙරවරුවේ සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.