සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ඉහළ තනතුරු කිහිපයකට නව නිලධාරීන් (VIDEO)

Share

සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ඉහළ තනතුරු කිහිපයකට නව නිලධාරීන් පත්කර තිබෙනවා.

ඒ අනුව සමගි ජනබලවේගයේ සභාපති ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News