ජනපති අනුර පොත් ප්‍රදර්ශනයට

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පැමිණියා.

ඒ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 25 වන වරට සංවිධානය කර ඇති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහායි.

Read more

Local News