බදු ගෙවීම ගැන දැනුම්දීමක්

Share

2023/2024 තක්සේරු වර්ෂය සඳහා අදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම බදු මුදල් 2024 සැප්තැමබර් මස 30 හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනය පහතින්,

Read more

Local News