ශිෂ්‍යත්ව විභාග ගැටලුවට අවසන් විසඳුමක්

Share

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුකාරී ප්‍රශ්න තුනට ම සියලු දරුවන්ට ලකුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ ඊට අදාළව පත්කෙරුණු විද්වත් කමිටුවේ නිර්දේශ මතයි.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News