තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ගැන නිවේදනයක්

Share

2024 නොවැම්බර් 14 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂිත ඡන්දහිමියන් වෙත මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Read more

Local News