නාඳුනන මළ සිරුරක්

Share

නවගමුව, පෝරේ ප්‍රදේශයේ හිස් ඉඩමක පිරිමි මෘත ශරීරයක් හමුවී තිබෙනවා.

මරණකරුගේ අනනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂනය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Read more

Local News