තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

Share

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද (01) සිට ලබන 8 වැනිදා දක්වා සිදු කෙරේ.

ඒ අනුව, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, සියලුම ග්‍රාම නිලධාරි කාර්යාලවල සහ තෝරාගත් තවත් ස්ථාන කිහිපයකදී ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

Read more

Local News