නව රජයේ පළමු කැබිනට් හමුව ඊයේ – ජනතා සුබවාදී තීරණ රැසක්

Share

නව රජයේ කැබිනට් මණ්ඩලය ඊයේ (30) පළමු වරට රැස් වුණා.

ඒ ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.

එහිදි ජනතා සුභවාදි තීන්දු රැසක් ගෙන තිබෙනවා.

Read more

Local News