ලෙබනනයේ සහ සිරියාවේ සංචාරය කරන්න එපා – විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

Share

ඊශ්‍රායලය දකුණු ලෙබනනය තුළ හිස්බුල්ලා ඉලක්ක සොයා ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (30) ලෙබනනයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් 100 කට ආසන්න පිරිසක් මිය ගොස් 170 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර නැවත දැනුම් දෙනතුරු ලෙබනනයේ සහ සිරියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

Read more

Local News