ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට (VIDEO)

Share

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (4) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News