පරාටේ පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් (VIDEO)

Share

පරාටේ පනත සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපති විශේෂ නියෝජිත මහාචාර්ය චතුරංග අබේසිංහ සමඟ සාකච්ඡා කර තිබෙනවා.

තමන් මෙතෙක් මුහුණ දී සිටි ගැටලු රැසකට සාධනීය පිළිතුරු ලැබණු බවයි ව්‍යාපාරික ප්‍රජාව පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News