නිසි මිලක් නොමැතිවීම හේතුවෙන් ලොකු ලූණු ගොවීන් අපහසුතාවයට (VIDEO)

Share

නිසි මිලක් නැතිකම හේතුවෙන් ගලෙන්බිඳුණුවැව ලොකු ලූනු ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වනවා.

තමන්ගේ අස්වනු සඳහා නිසි මිලක් ලබාදෙන ලෙසයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News