මාරක රිය අනතුරකින් තරුණයෙක් මරුට

Share

කළුඅග්ගල දෙස සිට ලබුගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකාරිය අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 19ක් වූ පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News