වැඩිම වර්ෂාපතනය කොළඹට (VIDEO)

Share

ඊයේ රාත්‍රියේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇදහැලෙමින් පවතිනවා.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය මෙරට කාලගුණයට බලපෑම් එල්ල කිරීම ඊට හේතුවයි.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට මෙම තත්ත්වය හේතුවෙන් මි.මී 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News