පසුගිය වසරට සාපේක්ෂව සංචාරක කර්මාන්තයේ 60% වර්ධනයක් (VIDEO)

Share

රටේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ක්‍රමයෙන් තහවුරු වීමත් සමඟ විදේශීය සංචාරකයන්ගේ පැමිණීමද වර්ධනය වෙමින් පවතිනවා.

පසුගිය වසරට සාපේක්ෂව සියයට 60 ඉක්මවූ වර්ධනයක් සංචාරක කර්මාන්තය තුළ දකින්නට ලැබෙනවා.

ගෙවුණු මාස 08 තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.17ක්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News