අධික වෙරළ ඛාදනය හේතුවෙන් කළුතර කුඩාපයාගල ධීවරයින් දැඩි අපහසුතාවට (VIDEO)

Share

කළුතර කුඩා පයාගල ධිවරයන් මුහුණ දී සිටින ගැටලුවක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා.

අධික වෙරළ ඛාදනය සහ බහුකාර්ය ධීවර මධ්‍යස්ථානය විනාශ වීම ඊට හේතුවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News