ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබෙනවා.
එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබපැතුම් එක් කළ ජෝ බයිඩන් ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව ද සිය ප්රසාදය පළ කර තිබුණා.