හෝටල් කාමරයක සැකකටයුතු මරණයක්

Share

මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයක් තුල පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 36ක් වූ සිරි නිවස වත්ත, වැලිකන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෘත දේහය අසල ලේ පැල්ලම් කිහිපයක් ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර මරණකරු එම හෝටලයේ සේවකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

Read more

Local News