මහ මැතිවරණයට නාම යෝජනා භාරදීම අවසන් (VIDEO)

Share

මහමැතිවරණයේ නාමයෝජනා භාරදීම මීට සුලු මොහොතකට පෙර අවසන් වුණා.

මෙතැන් සිට පස්වරු එක දක්වා විරෝධතා ගොනු කිරීමටයි කාලය ලබාදී ඇත්තේ.

ඉන් අනතුරුව ඉදිරි දින 2 තුළ මනාප අංක නිකුත් කිරීම සිදුකෙරෙනු ඇති.

මෙවර මහ මැතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 14 වනදා සිදුකිරීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News