අධික වර්ෂාපතනයෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි (VIDEO)

Share

මේ වනවිට දිවයින ආශ්‍රිත වායු ගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් මිලි මීටර 200 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

පළමු සහ දෙවන මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීම් ද දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News