අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අවධානමක්

Share

අත්තනගලු ඔය දෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැළකිය යතු වර්ෂාපතනයක් ලැබි තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම වර්ෂා තත්ත්වය සහ දෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල ජල මට්ටම් විෂ්ලේෂණය කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්,

Read more

Local News