කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම්වලින් කොටසක් කෙටිකාලීන වගා කටයුතුවලට ගොවීන්ට (VIDEO)

Share

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටි කාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට ලබාදෙන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් ලබාදී තිබෙනවා.

කෘෂිකර්ම, ඉඩම් පශු සම්පත්, වාරිමාර්ග හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News