ගෙවීමට ඇති ඉහළ බැංකු පොලිය ගැන කියන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (VIDEO)

Share

ගෙවීමට ඇති ඉහළ බැංකු පොලිය නිසා තමන් අසරණ වී ඇති බව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පවසනවා.

තමන්ට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි එම ව්‍යවසායකයන් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News