පොත් මිල අඩු වෙයිද ? (VIDEO)

Share

පසුගිය රජය ගත් ඇතැම් තීන්දු තීරණ නිසා අධ්‍යාපනයටත් සෘජු හා වක්‍ර බලපෑම් රැසක් එල්ල වුණා.

විශාල ලෙස අභ්‍යාස පොත් මිලත් ඉහල ගියා.

ලබන අවුරුද්දේ අලුත් පන්තියට ගෙනියන්න අලුත් පොත්වල ගණන් අඩු වෙයිද කියලා රටේ දරුවන් බලාගෙන ඉන්නවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News