අගමැතිනිය හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක්

Share

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශිෂ්‍ය සංගම් අතර ඊයේ (17) දින පැවති සාකච්ඡාවේ දී විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සිසුන් මුහුණ දුන් ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කෙරිණි.

Read more

Local News