නිවෙස් බිඳ මුදල් හා දේපල සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

Share

නාරම්මල පොලිස් ස්ථානයට වාර්තා වූ මුදල් හා දේපල සොරකම් කිරීමේ සිද්ධීන් 02කට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත සොරකම් කරන ලද මුදල් හා සොරකම් කරන ලද රන් භාණ්ඩ උකස් කර ලබා ගන්නා ලද මුදලින් මිලට ගත් යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read more

Local News