වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට

Share

සීගිරිය, අලකොළවැව ප්‍රදේශයේදී වන අලි පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 60ක් වන ගලහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු ගොවිපලක වැඩ කරමින් සිටියදී මෙම වන අලි පහරදීම සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News