මහනුවරින් මතු වූ සුඛෝපභෝගී රථ දෙක (VIDEO)

Share

මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ජීප් රථයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

මෙම වාහන දෙක හිටපු මන්ත්‍රීවරයෙකුගේ බෑනා කෙනෙකුට අයත් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News