මෝටර් රථ ධාවන ඉතිහාසයට එක්වන 17 හැවිරිදි මෝටර් රථ ධාවන ශූර යෙවාන්

Share

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයට එක්වන්නට 17 හැවිරිදි මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් සමත් වුණා.

පසුගියදා ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 08 වන අදියරේ ජයග්‍රහනය හිමිකරගනිමිනුයි ඔහු මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ.

Read more

Local News