වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට

Share

තංගවේලායුදපුරම් ප්‍රදේශයේදී වන සතුන්ගෙන් වගාබිම ආරක්‍ෂා කිරීමට ගොස් සිටියදී පැමිණි වන අලියෙකුගේ පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 64ක් වූ ගයාත්‍රී ග්‍රාමය, තිරුක්කෝවිල් 04 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු තම බිරිඳ සමඟ වගා භූමියට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

Read more

Local News