අවාසනාවන්ත අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

කොළඹ දෙස සිට හලාවත දෙසට ධාවනය කල ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කල යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පැදිකරු බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News