ගම්මන්පිලගේ වාර්තාව විජිත ප්‍රතික්ෂේප කරයි (VIDEO)

Share

ගම්මන්පිල ඉදිරිපත් කළ පාස්කු වාර්තාව පිළිගන්න බැරි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පූර්ණ විමර්ෂණයක් සහිත පරීක්ෂණයක් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔහු ඒ බව පැවසුවේ අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News