මැතිවරණයේ සියලු අපේක්ෂකයින් සදහා ගුවන් කාලය වෙන් කිරීම අද සිට (VIDEO)

Share

එළඹෙන මහ මැතිවරණය සදහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හෙට (23) ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර මහ මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයින් සඳහා ගුවන් කාලය වෙන් කිරීම අද සිදු කෙරුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News