ඇල්පිටිය පුංචි ඡන්දයේ නිහඬ කාලය අද මැදියම් රැයේ සිට (VIDEO)

Share

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (23) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

ප්‍රාදේශීය සභා මැතිවරණය ලබන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News