වර්තමාන ජනපති සමග රට වෙනුවෙන් කැපවීම් කරන්න තමන් සූදානම් – සජිත් කියයි (VIDEO)

Share

වර්තමාන ජනාධිපතිවරයා සමග රට වෙනුවෙන් කැපවීම් කරන්න තමන් සූදානම් බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මීට වඩා සහනදායී IMF ගිවිසුමකට අප ප්‍රවේශ විය යුතු බවයි.

මහරගම පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News