වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට (VIDEO)

Share

කඩින් කඩ පවතින වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය බරපතල ලෙස ඉහළ යාමේ තර්ජනයක් මතුව තිබෙනවා.

උණ තත්ත්වයක් පවතින්නේ නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවයි විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News