පාස්කු ප්‍රහාරය සිදුවෙද්දි හිටපු අය දැන් කෑගහන්න පටන් අරන් – අගමැති හරිනි කියයි(VIDEO)

Share

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ බලයේ සිටි පාර්ශ්ව අද එහි විමර්ශන පිළිබඳව වත්මන් රජයෙන් ප්‍රශ්න කිරීම පුදුම සහගත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News