ජනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් ප්‍රසිද්ධ කෙරේ (VIDEO)

Share

පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් වාර්තා අද සිට ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සතියේ දිනවල දී මේ පිළිබඳව පරීක්ෂා කිරීමට හෝ අදාළ වාර්තා ගැන පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News