භාණ්ඩාගාරය දන්නේ නැති හිටපු ජනපති විතරක් දන්න වැටුප් ගැන හරිනි කියන කතාව (VIDEO)

Share

හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් ගැන සඳහන් කළත්, ඔහු එවැනි තීරණයක් ගෙන තිබුණේ නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

හිටපු ජනාධිපතිවරයාගේ එම තීරණය භාණ්ඩාගාරයවත් දන්නේ නැති බවයි අග්‍රාමාත්‍යවය වැඩිදුරටත් පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News