සූකර උණ හේතුවෙන් ඌරන් 25000ක් දැනටමත් මරුට (VIDEO)

Share

මේ වන විට සූකරයන් 25,000ක් පමණ මියගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සූකර උණ හේතුවෙනුයි.

මෙම රෝගය ආසාදිත හෝ අවධානම් ප්‍රදේශ ලෙස දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නම්කර තිබෙනවා.

ඒ අති විශේෂ ගැසට් නිවේදයක් මගිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News