අවුරුදු 75ක් රට විනාශ කළ උදවිය දවස් 37 ආණ්ඩුවෙන් රට හැදුවද කියලා අසමින් විහිලු කතා කියන බව අග්රමාත්ය ආචාර්ය හරිනි අමරසුරිය ප්රකාශ කළා.
ඇය මේ බව ප්රකාශ කළේ කැස්බෑවේ පැවති කාන්තා හමුවකට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more