තමන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලා හොරු ප්රශ්න කරමින් සිටින බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
නීතිය ක්රියාත්මක වන තුරු හොරුන්ට කලබල වෙන්න එපා කියලයි අගමැතිනිය පවසන්නේ.
ඒ බොරලැස්ගමුව ප්රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.