පාතාලය, මත්ද්‍රව්‍ය සහ දේශපාලඥයන් අතර ඇති සම්බන්ධය බිඳින්න හදන අගමැතිනිය (VIDEO)

Share

ජාතික ජන බලවේගයට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ කිසිදු සම්බන්ධයක් නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පවසනවා.

නීතිය හරියට ක්‍රියාත්මක කල හැක්කේ තම පක්ෂයට බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තොටලඟ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමිනුයි අගමැතිනිය මේ බව පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News